අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනය කෙරේ.

March 15, 2022 at 7:39 PM

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල සංශෝධනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

අදාල ඖෂධ නාමාවලිය මෙසේය.