IOC ඉන්ධන මිල යලි ඉහලට

March 10, 2022 at 11:01 PM

සියලුම ඩීසල් වර්ග වල මිල රුපියල් 75 කින් සහ සියලුම පෙට්‍රල් වර්ග වල මිල ලීටරයක් රුපියල් 50කින් ඉහල දැමීමට ලංකා IOC  සමාගම පියවර ගෙන ඇත.

මෙම මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.