ඩර්ඩන්ස් රෝහලට අනුබද්ධ Amrak වෛද්‍ය විද්යා අධ්යාපනආයතනය Royal Wolverhampton NHS සමගසහයෝගීතාවයෙන් සායනික සාමාජිකත්ව වැඩසටහන (CFP) ඔස්සේවසර 3ක් සඳහා රැකියා අවස්ථාවන් සමගින් අධ්යාපනය හැදෑරීමටඅවස්ථාවන් පිරිනැමේ.
මෙමගින් ඔබට හිමිවන වරප්‍රසාද:
ශල්යකර්ම, මානසික සෞඛ්‍ය, විකලාංග ආදී වෛද්‍ය විද්යාවේනොයෙක් ක්ෂේත්‍ර පිළිබදව අධ්යයනය කිරීමට මේ තුළින් ඔබටඅවස්ථාවන් හිමිවේ.
“AMRAK වෛද්‍ය විද්‍යා අධ්යාපන ආයතනය, සෞඛ්‍ය සේවා ශ්‍රම බලකායේ ගෝලීය තීරකයෙකුලෙස ශ්රී ලංකාව පත් කිරීමට මග විවර කර ඇත”
–රක්ෂිත තුඩාවේ
කළමනාකාර අධ්යක්ෂ – Amrak වෛද්‍ය විද්‍යා අධ්යාපන ආයතනය
CFP UK වැඩසටහන සඳහා අයදුම් කළ හැක්කේ කාටද?
හෙද නිලධාරියෙකු ලෙස ඔබ, සාක්ෂි මත පදනම් වූ සහ රෝගීකේන්ද්රගත වූ ප්‍රතිකාර ලබාදීමේ උසස් ප්‍රමිතියට අනුකූලව ඉතාවැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබයි.
මෙහි සාර්ථක වීම සඳහා ඔබ විසින් සපුරාලිය යුතු සුදුසුකම්
අනුයුක්ත කිරීම (Placement) සඳහා සුදුසුකම් ලැබීමේ පියවර:
Amrak හි හෙද හෙදියන්ට මෙන්ම සුදුසුකම් ලත් හෙද වෘත්තිකයන්ටසායනික සහයෝගීතා වැඩසටහන සමගින් තම වෘත්තීය ජීවිතය සාර්ථකවගොඩනගා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
සියලූම අයදුම්කරුවන්, අනුයුක්ත කිරීමට (Placement) සුදුසුකම් ලැබීමසඳහා Amrak CFP පියවර අනුව ක්‍රියාකළ යුතුය.