රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර ධුරයෙන් ඉල්ලා අස් වේ. ජනපතිට යැවූ ලිපියත් මාධ්‍ය යට

March 8, 2022 at 2:32 PM

ගුදම්, බහලුම් ,සහ වරාය පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

ඔහු විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාගේ පක්ෂය වන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙකි

ඔහු සිය ඉල්ලා අස් වීම දැනුම්දෙමින් ජනාධිපතිවරයා වෙත ලිපියක්ද යවා තිබේ.