රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර ප්‍රදේශයේ දී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ සිදුවීම සම්බන්ධ වාර්තාව ජනපතිට භාර දී තිබෙනවා. සියලු කරුණු සැලකිල්ලට ගෙන හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ අරුන්දික ප්‍රනාන්දු නිර්දෝශි අයෙකු බව එම කමිටු වාර්තාව මගින් නිගමනය කර ඇත. 2022-03-03