ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මිට සුළු මොහොතකට පෙර අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකර තිබෙනවා. ඒ අනුව පහත දැක්වෙන අමාත්‍ය ධුරයන් සඳහා නව අමාත්‍යවරුන් පත්කර ඇත.
විදුලිබල අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ගාමිණි ලොකුගේ හට බලශක්ති අමාත්‍ය ධුරය පිරිනමා ඇති අතර ප්‍රවාහන අමාත්‍ය ධුරය හෙඹවූ පවිත්‍රා වන්නිආරච්චි හට විදුලිබල අමාත්‍ය ධුරය පිරිනමා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි. දිසානායක කර්මාන්ත අමාත්‍ය ධුරයේ ද දිවුරුම් දෙනු ලැබුවා.
