පසුගිය ඔක්තෝබර් මාසයේ පිහිටුවන ලද එක රටක් එක නීතියක් ජනාධිපති කාර්‍ය සාධක බලකායේ කාල සීමාව පෙබරවාරි 28 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් ජනපති විධානයක් ගැසට් කරමින් ජනාධිපති ලේකම් විසින් ප්‍රකාශයට ඔඅත්කර ඇත්තේ එම කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන බවයි.
මෙම කොමිසමේ සභාපති ධුරය දරන්නේ පූජ්‍ය ගලගොඩ අත්තේ හිමියන් ය.