කීව් අගනුවරට ආසන්න මහල් ගොඩනැගිල්ලකට මිසයිල් ප්‍රහාර (වීඩියෝ)

February 26, 2022 at 1:56 PM

කීව් අගනුවරට ආසන්න මහල් ගොඩනැගිල්ලකට මිසයිල් ප්‍රහාරඑල්ල වන අයුරුයි මේ.

කීව් නගරාධිපතිවරයා ද ප්‍රහාරය තහවුරු කළේය.