හෙට විදුලිය කැපෙන හැටි

February 21, 2022 at 6:20 PM

හෙට දිනයේ පස්වරු 4 30 සහ රාත්‍රී 10 30 අතර කාලයේදී පැය දෙකක විදුලි කප්පාදුවක්  පහත A B හා C කලාප සඳහා ක්‍රියාත්මක වේ.

 

සෙසු කලාප සඳහා පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.