ඡන්ද ලකුණු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් ගැසට් නිවේදනයක්

February 16, 2022 at 3:00 PM

මැතිවරණ කොමිසම නිකුත් කර ඇති නිවේදනය අනුව සලකුණු දෙකක් දේශපාලන පක්ෂ වල ඡන්ද ලකුණු ලෙස යොදාගත නොහැකිබව නිවේදනය කර ඇත.

ඒ ඔටුන්න සහ ගොවියායි.

 

මීට පෙර ජනවාරි මාසයේ මැතිවරණ කොමිසම විසින් දේශපාලන පක්ෂ සඳහා වෙන්කර ඇති ඡන්ද ලකුණු මෙන්ම ඒ සඳහා යොදාගතහැකි ඡන්ද ලකුණු ප්‍රකාශයට පත්කළ අතර ඔටුන්න සහ ගොවියා ලකුණු ඊට ඇතුළත්ව තිබිණි .