අනන්‍යතාව තහවුරු නොවූ පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. එම සිරුරූ හමුවී ඇත්තේ වැල්ලවත්ත වෙරළ තීරයේ තිබියදී. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදුකරයි. 2022-02-05