පොදු ස්ථාන සහ ප්‍රවාහන සේවා සඳහා පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කෙරේ

February 5, 2022 at 9:45 AM

සෞඛ්‍ය අමාත්‍යවරයා ගේ අත්සනින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර අප්‍රේල් 30 සිට මෙය ක්‍රියාත්මක වේ.