අවිස්සාවේල්ල, දුම්කළහේන ප්‍රදේශයේ තීන්ත සහ ටිනර් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවක ගින්නක්. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනී නිවීම් රථ කිහිපයක් යොදවා ඇති බව කෝට්ටේ ගිනි නිවීම් ඒකකය සඳහන් කර සිටිනවා.
අවිස්සාවේල්ල, දුම්කළහේන ප්‍රදේශයේ තීන්ත සහ ටිනර් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවක ගින්නක්. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනී නිවීම් රථ කිහිපයක් යොදවා ඇත #lka #SriLanka pic.twitter.com/eWUa27Wf2z
— Dinuk (@22Dinuk) February 3, 2022