ජේෂ්ඨ අමාත්‍යවරයෙකු වන මහින්ද අමරවීර හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඉකුත් ජනවාරි මස 18 වෙනිදා සිට මේ දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ද ඒ අතර වනවා.
ඉකුත් සෙනසුරාදා කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුවා.