රාගම ප්‍රහාරය: මහජන ආරක්ෂක අමාත්‍යවරයා ගෙන් ප්‍රකාශයක්

February 2, 2022 at 2:20 PM

රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයේ සිදුවූ බව වාර්තාවන පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරනලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයා ට උපදෙස් දී තිබේ.