පසුගිය 26 වැනිදා වනවිට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් බලපත්‍රලත් විදේශ රැකියා නියෝජිත ආයතනයන් වෙත අනුමත කර ඇති රැකියා ඇබෑර්තු අතරින් ජපානය,දකුණු කොරියාව,ඉතාලිය,රුමේනියාව,දෝහා කටාර් ඇතුළු රටවල් 22ක් සඳහා ඇබෑර්තු 183,198කට ශ්‍රමිකයන් යොමු කිරීමට අවශ්‍යව ඇති බව අග්‍රාමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති සසාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා සඳහන් කලේය.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ විදේශරැකියා ඉල්ලුම සහුත ක්ෂෙත්‍ර වල වෘත්තීය පුහුණු වැඩසටහන් වැඩි වශයෙන් ක්‍රියාත්මක කරන ලෙසයි.