විදුලි කප්පාදුවක් නැහැ

January 31, 2022 at 2:59 PM

නැවත දැනුම්දෙන තුරු විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.