පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම හට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරයෙක්. මේ වන විට පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරුන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. 2022-01-28