මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරා දරුවෙකුට බරපතලයි

January 28, 2022 at 11:24 AM

2016 වසරේ සාලාව හමුදා කඳවුර පුපුරා ගිනි ගත් අවස්ථාවේ නිවසකට ගෙනැවිත් අලංකරණයට තබා තිබූ මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරා යාමෙන් 15 දරුවෙකුට බරපතල තුවාල ලබා තිබෙනවා.

මේ වන විට තුවාල ලැබූ දරුවා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට ඇත.