පානදුරේ වෙඩි තැබීමක්

January 27, 2022 at 2:05 PM

පානදුර මූලික රෝහල අසලදී ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ.

නාදුනන පුද්ගලයන් සිව්දෙනෙකු විසින් ගිලන් රථයේ රියදුරු වෙත වෙඩි ප්‍රහාරයක් එල්ලකිරීමට උත්සහ කර ඇත. වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගිලන් රථයට වෙඩි ප්‍රහාරය එල්ලවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ෂණ ක්‍රියාත්මකයි.