නව ජේෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අජිත් රෝහණට

January 25, 2022 at 1:14 PM

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය අද නිවේදනය කර සිටියා.

මේ වන විට ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරනු ලබනවා.