විදුලි කප්පාදුව ගැන පැහැදිලි කිරීමක් (VIDEO)

January 23, 2022 at 5:29 PM

ඉන්ධන නොමැතිකම හේතුවෙන් බොහෝ දුරට හෙට (24) දිනයේදී පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ඉඩ ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.

එමෙන්ම අනිද්දා (25) සිට ජනවාරි 28 දක්වා කාණ්ඩ 4ක් යටතේ පැය 02ක විදුලි කප්පාදුවක් සිදු කිරිමට සිදුවෙනු ඇති බවයි එම සංගමය නිවේදනය කර සිටින්නේ.