දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරුව ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරක් හේතුවෙන් දැඩි මාර්ග තදබදයක් ඇතිව තිබෙනවා. වාහන කිහිපයක් මෙහිදී අනතුරට ලක්වී ඇති අතර එම වීඩියෝව පහතින් දැක්වේ. 2022-01-21