ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ දිවි සැරියට සමුදෙයි

January 17, 2022 at 5:21 PM

ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වනවා.

ඇය මිට දින කිහිපයකට පෙර ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය පත් කරනු ලැබූවා.

අභාවප්‍රාප්ත වන විට නීලා වික්‍රමසිංහ මහත්මිය 70 හැවිරිදි වියේ පසුවුවා.