සුපිරි පාපන්දු ක්‍රීඩකයාට කොරෝනා ආසාදනය වෙයි

January 2, 2022 at 5:31 PM

සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු ක්‍රීඩා කරන PSG පාපන්දු ක්‍රීඩා සමාජය මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.