අද දිනයේ සිට සිමෙන්ති මිල ඉහළ දැමිමට දේශිය සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්රෑම් 50 සිමෙන්ති කොට්ටයක් රුපියල් 100කින් ඉහළ දමන බව එම සමාගම් සඳහන් කළේ. සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1375කි. 2022-01-01