TRC සභාපති ඉල්ලා අස්වෙයි

December 31, 2021 at 9:41 PM
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඕෂධ සේනානායක එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු 2019 වර්ෂයේදී එම කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස පත් වූ අතර වසර දෙකකට අධික කාලයක් ඔහු එම තනතුරේ කටයුතු කළා.