දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් අතර පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කර සිටිනවා.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් එම සාකච්ඡාව පැවැත්වූණා.
ඒ අනුව සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කර සිටියේ.