තිරුක්කෝවිල් පොලීසියේ වෙඩි තැබීමකින් පොලීසියේ තිදෙනෙකු මිය යයි

December 25, 2021 at 4:41 AM

තිරුක්කෝවිල් පොලීසියේ සැරයන් වරයෙකු කළ වෙඩි තැබීමකින් මෙලෙස එම පොලීසියේ ම තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර දෙදෙනෙකු  තුවාල ලබා ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයකරයි.