අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දින දෙකක පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඉන්දියාවේ සන් මාධ්‍ය ජාලයට අයත් ට්විටර් ගිණුම සඳහන් කලේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරුපති හි දින දෙකක කාලයක් රැඳී සිටින බවයි. 2021-12-23