ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් පෞද්ගලික ගුවන් සමාගමකට අයත් සැහැල්ලු ගුවන් යානාවක් පයාගල සහ බේරුවල අතර ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදුකර ඇති බව වාර්තා වනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වෙන්න. 2021-12-22