ඉන්ධන මිල ඉහළ දමයි

December 21, 2021 at 2:27 AM

ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ තෙල් පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 20කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 23කින්, ඔටෝ ඩිසල් ලීටරයක් රු.10කින්, සුපිරි ඩිසල් ලීටරයක් රු.15කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් ඉහල දමා ඇත.

ඒ අනුව ඉන්ධන වල මිල ගණන් පහත පරිදි දැක්වේ,

Image