තුන්වන මාත්‍රාව සඳහා ඇමෙරිකාව තවත් Pfizer එන්නත් තොගයක් පරිත්‍යාග කරයි.

December 20, 2021 at 10:47 AM

තවත් Pfizer එන්නත් මාත්‍රා අටලක්ෂ විසිදහක ට වැඩි ප්‍රමාණයක් ඇමෙරිකාව මෙරටට පරිත්‍යාග කර ඇත.

මෙරට ජනතාව සඳහා මේ වනවිට කොවිඩ් මර්දන එන්නත් තුන්වන මාත්‍රාව ලබාදෙන අතර ඒ සඳහා යොදාගන්නේ ෆයිසර් එන්නතයි.