පරිපාලනමය ගැටලු විසඳීම ඇතුලු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් දුම් රිය රියදුරු සහ නියාමක සංගම් කීපයක් අද මධ්‍යහන 12සිට වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී එම වර්ජනය අත් හිටුවීමට තීරණය කෙරිණ. 2021-12-15