පරිපාලනමය ගැටලු විසඳීම ඇතුලු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් දුම් රිය රියදුරු සහ නියාමක සංගම් කීපයක් අද මධ්‍යහන 12සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.
මේ හේතුවෙන් අද පස්වරුවේ දුම් රිය ප්‍රමාදයන් සහ අවලංගු වීම් සිදුවිය හැකි බව දුම් රිය පාලක මැදිරිය පවසයි.
දුම් රිය ස්ථානාධිපති වරුන්ගේ වෘත්තීය සංගම් ද ඊයේ වැඩවර්ජනයේ නිරත වූ නමුත් දුම් රිය ධාවනය ට ඉන් සැලකිය යුතු බලපෑමක් ඇති නොවීය.