අප්‍රිකානු රටවලට පැනවූ තහනම ඉවතට

December 10, 2021 at 5:24 PM

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් අප්‍රිකානු රටවල් 06ක් සඳහා පනවා තිබු සංචාරක තහනම අද දිනයේ සිට ඉවත් කර තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කලේ දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොට්ස්වානා, ලෙසෝතෝ, එස්වාටිනි යන රටවල විදේශිකයන්ට පනවා තිබූ සංචාරක තහනම මෙලෙස ඉවත් කරනු ලැබු බවයි.