රටපුරා විදුලි සැපයුම බිඳ වැටීමක්

December 3, 2021 at 11:40 AM

දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

කොළඹ, ගාල්ල, මාතර ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක රැසක විදුලි බලය ඇණ හිට ඇති බවයි වාර්තා වන්නේ.