මෑතකාලීන ව වාර්තා වූ ගෑස් ආශ්‍රිත සිදුවීම් සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුව අද මොරටුව විශ්වවිද්‍යාලයේ දී රැස්විය. එහිදී අදාල කරුණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර සති දෙකක් තුළ ජනාධිපතිවරයා ට වාර්තාවක් ලබාදීමට එහිදී තීරණය කර තිබේ. 2021-12-01