පොලිස් ස්ථානයට පැමිණි කිඹුලා (VIDEO)

November 29, 2021 at 10:08 AM

සාම්පූර් පොලිස් ස්ථානයට ඊයේ දිනයේදී කිඹුලෙකු පැමිණ තිබෙනවා. ජනතාවට හානියක් නොවන පරිදි පොලිස් නිලධාරීන් විසින් කිඹුලා අල්ලා කළපුවට මුදා හැරිමට පියවර ගෙන තිබුණා.

ඒ සඳහා ත්‍රිකුණාමලය වනජීවී කාර්යාලයේ නිළධාරින්ගේද සහය ලැබී ඇත.

වනජීවී නිලධාරීන් විශ්වාස කරන්නේ කිඹුලා ආහාර සොයා පොලිස් ස්ථානයට නුදුරින් පිහිටි උප්පාරු කළපුව දිගේ ගොඩබිමට එන්නට ඇති බවයි.