අද රාත්‍රියේ සිට පාන් මිලට සිදුවන දේ

November 28, 2021 at 11:53 AM

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කර සිටිනවා.