හෙට උදෑසන වන තෙක් අවදානම්!

November 27, 2021 at 4:35 PM

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෙට පෙරවරුව වනතෙක් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රබල අකුණු සහ දැඩි වර්ෂාපතනයක් දිවයිනේ ප්‍රදේශ රැසකට ලැබෙන බවයි එහි සඳහන් වන්නේ