නත්තල් උත්සවය වෙනුවෙන් ලබන දෙසැම්බර් මස 23, 24, 25 සහ 26 යන දින හතර සියලු පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසනවා. එම නිවාඩුවෙන් පසු දෙසැම්බර් 27 වැනිදා පාසල් විවෘත කරන අතර නත්තල යෙදී තිබෙන දෙසැම්බර් 25 වැනිදායි. 2021-11-26