හෙට සවස් වනතුරු කාළගුණ තත්ත්වය අයහපත් වන හැටි!

November 23, 2021 at 3:46 PM

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කර ඇති නිවේදනය ට අනුව හෙට පස්වරු වනතුරු පළාත් කීපයකට අධික වැසි ඇතිවේ.