2022 වර්ෂය සඳහා ඉදිරිපත් කෙරුණු අයවැය දෙවන වර කියවීම වැඩි ජන්ද 93කින් සම්මත වුණා. ජන්ද විමසීමේදී ඊට පක්ෂව ජන්ද 153ක් සහ විපක්ෂව ජන්ද 60ක් හිමිවුණා. 2021-11-22