ඉන්දියාවේ සිට ගෙනා පුපුරන ද්‍රවය කිලෝ 998ක් හසුවේ!

November 20, 2021 at 10:27 PM

ඉන්දියාවේ සිට මෙරටට හොරරහසේ ගෙන ආ පුපුරන ද්‍රවය තොගයක් මන්නාරම ප්‍රදේශයේ දී සොයා ගෙන තිබේ.

මේවා සමග දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.