පාසැල් සම්පුර්ණයෙන් විවෘත කෙරෙන දිනය

November 15, 2021 at 11:07 AM

රජයේ පාසල්වල ඉතිරිව ඇති සියලුම ශ්‍රේණි ලබන සතියේ යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද ප්‍රකාශ කර සිටියා.

2022 අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ලබන සතියේ සිට පාසල් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවයි.