ඉදිරි පැය 24 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය අවදානම් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව මුලු රටටම අධික වැසි ඇතිවන අතර පළාත් කීපයකට ඉතා තද වැසි ඇතිවේ. 2021-11-08