චීන තානාපති වරයා සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනඅහතා අතර හමුවක් අද සිදුවිය. මෙහිදී දෙරටේ නොවිසඳුණු ගැටළු සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බව අධ්‍යාපන අඅමාත්‍යංශය නිවේදනය කළේය. 2021-11-05