කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පත්කර තිබෙනවා. වර්ථමානයේ ඇතිවී තිබෙන ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් පසුගිය කාල සීමාව පුරා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් දැඩි සේ රජය විවේචනය කරනු ලැබුවා.
මිට අමතරව කොවිඩ් වසංගතයේදී රටේ ඇතිවූ තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශවල සේවයේ නියුතු සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ද උන්වහන්සේ හඬක් නගනු ලැබුවා.