ජනතා විමුක්ති පෙරමුණ අද සිට සිය පක්ෂයේ නව ප්රවර්ධන වැඩසටහනක් ආරම්භ කළේය .
‘ගමෙන් පටන් ගමු’ ලෙස නම් කර තිබූ එම වැඩසටහනේ පළමුවැන්න අද පැවැත්වුණේ මහරගම දී යි.
මේ එහිදී පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් ජනතාව සමග අදහස් හුවමාරු කරගත් අයුරුයි
වීවීඩියෝව පහලින් නරඹන්න